ජනතාව තවත් අමාත්‍යවරයෙක්ගේ නිවස වටලයි

වාරියපොල නගරයේ  විරෝධතාවයේ යෙදුනු පිරිසෙන් කොටසක් රජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ නිවස වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය ඊට බාධා පැමිණවීය. ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර පොලිසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා සිටියහ. විරෝධතා පාඨ කියමින් එහි පැමිණි පිරිස පොලිස් බැරියර් පෙරළාගෙන යාමට තැත් කළ අතර පොලිසිය විසින් එය වළකන ලදී. … Continue reading ජනතාව තවත් අමාත්‍යවරයෙක්ගේ නිවස වටලයි