මිනිස්සු හිතන්නෙ බඩ ගැන විතරයි…! – පොහොට්ටුවෙන් චෝදනාවක්

නිදහස ලැබූදා සිට මෙරට ජනතාව බඩගැන පමණක් සිතූ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් මහතා චෝදනා කර සිටිනවා. ජොගින් ට්‍රැක් ආදියට වැයකරන මුදල් ජනතාවගේ ආහාර ආදියේ මිල පාලනය කිරීමට නොහැක්කේ මන්දැයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අතර එහිදී ඔහු ජනතාවට චෝදනා කර සිටියේ නිදහස ලබා වසර 70ක් පුරාවට ජනතාව රට ගැන … Continue reading මිනිස්සු හිතන්නෙ බඩ ගැන විතරයි…! – පොහොට්ටුවෙන් චෝදනාවක්