පේරාදෙණිය රෝහලේ සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක්..! – චන්න ජයසුමන

පේරාදෙණිය රෝහලේ උද්ගත වූ සිද්ධිය දේශපාලනික සිදුවීමක් බව සෞඛ්‍යය වෛද්‍ය සැපයුම් භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා වන චන්න ජයසුමන මහතා පවසනවා. ම රෝහලේ අධ්‍යක්ෂවරයා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවටයි ඔහු චෝදනා කර සිටිනේ. ඊයේ දිනය තුළ දී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් වෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව … Continue reading පේරාදෙණිය රෝහලේ සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක්..! – චන්න ජයසුමන