කරන්නාගොඩගේ චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධව රහස් වාර්තාවකට අවසර

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ඔක්තෝබර් මස13වනදා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සම යළි කැඳවු … Continue reading කරන්නාගොඩගේ චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධව රහස් වාර්තාවකට අවසර