27.8 C
Colombo
Sunday, May 18, 2025

කොළඹ වරායෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමට අවසර

- Advertisement -

වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් අතරතුර දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමේ කටයුතු අද (05) ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියෝග කළා.

මෙම නියෝග නිකුත් කළේ වරාය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

මහේස්ත්‍රාත්වරයකුගේ අධීක්ෂණය යටතේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සහභාගිත්වයෙන් පොලිස් රැකවල් මැද මෙම කටයුතු සිදු කරන ලෙස වරාය පොලිසියට එම නියෝගය මගින් දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

සජබෙ එක්ක පොඩි එකක් තියෙනවා-සාගර

ජනතාවගේ මතය වෙනුවෙන් පෙනිසිටිමට දේශපාලන පක්ෂ ලෙස වඟකිමක් හා යුතුකමක් තිබෙන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියා. ප්‍රතිපත්තිපත්ති වලට හානි නොවන ලෙස...

2023 වසරේ ආර්ථික අර්බුදය බලපෑ හැටි

2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අදාළ...

POPULAR ARTICLES