32 C
Colombo
Friday, June 2, 2023

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

- Advertisement -

වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසන්නේ රට තුළ ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාම සමඟ වාහන ආනයනයට ඉඩ ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධව මහබැංකු අධිපතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබුණත් වාහන ආනයනයට අවසර හිමිවී නොමැති ඔහු පෙන්වා දෙන්නේ.

ඔවුන් කියා සිටින්නේ ඉදිරියේ එන අයවැයෙන් වාහන ආනයන තහනම ලිහිල් වනු ඇති බවට වාහන ආනයනයකරුවන් අපේක්ෂා කරන බවයි.

වසර තුනකින් වාහන ආනයනය කර නොමැති වීමෙන් පාරිභෝගිකයන් මෙන්ම වාහන ආනයනකරුවන්ද දැඩි දුෂ්කරතාවයට මුහුණ පා ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ ආයතන තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...