29 C
Colombo
Tuesday, October 4, 2022

අදාහනයට විරෝධය දක්වමින් පුද්ගලයෙක් වතුර ටැංකියක් උඩට

- Advertisement -

කොවිඩ් දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් දෙසැම්බර් 14 දින පුද්ගලයෙකු මාළිගාවත්ත ප්‍රදේශයේ ඇති වතුර ටැංකියක් උඩට නැග විරෝධතාවයක නිරත වී ඇත.

අදාළ පුද්ගලයා මාළිගාවත්ත දුම්රිය මහල් නිවාස භූමිය ආසන්නයේ පිහිටා ඇති වතුර ටැංකියක් උඩට නැග තම විරෝධතාව පළ කර තිබුණි. කෙසේ වෙතත් සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා මැදිහත් වී අදාළ පුද්ගලයාට කරුණු පැහැදිළි කර දී ඔහුව එම ස්ථානයෙන් පහළට බස්සවා, ඔහුව ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුට භාර දී ඇත.

සිද්ධිය පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා පවසා සිටියේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයාව ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරින්ට සහ පොලිසියට භාර දුන් බවත්, ඔහුව කොවිඩ් පරීක්ෂණයට ලක් කර, නැවත නිවෙසට මුදා හැරීමේ පොරෝනදුව මත අදාල නිලධාරීන් සමඟ පිටත් කර යැවූ බවත්ය.

විඩියෝ

https://www.facebook.com/100001149602508/videos/3753631461351804/

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවෙන් හර්ෂ ඉල්ලා අස්වෙයි

තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත්...

Breaking: සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

0
ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ්‍යවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා...

අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් රනිල්ගෙන් තවත් ගැසට්ටුවක්

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...