මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමක්
මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව මන්නාරම රදගුරු හිමිවරුන් සහ පරිසරවේදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (11) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ පරිසරවේදී රොහාන් පෙතියගොඩ, මහාචාර්ය නිමල් ගුණතිලක, මහාචාර්ය සරත් කොටගම යන මහත්වරුන් සහ මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් විසින් මහාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. එය ගොනු කර ඇත්තේ මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් … Continue reading මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව පෙත්සමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed