පෙට්‍රල් නැවට බාලගිරි දෝෂය

අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබු පෙට්‍රල් 92 පෙට්‍රල් රැගත් නෞකාව දිනකින් පමණ පැමිණීම ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ මේ හේතුවෙන් අද (23) සහ හෙට (24) දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බවයි. කෙසේවෙතත් ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ … Continue reading පෙට්‍රල් නැවට බාලගිරි දෝෂය