පෙට්‍රල් නැවක් හෙට මෙරටට

පෙට්‍රල් රැගත් නෞකාවක් හෙට (23) මෙරටට ළඟා වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව, අනිද්දායින් (24) පසුව පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් වනු ඇති බවයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ. ඩීසල් රැගත් නෞකාවක් ද ලබන සෙනසුරාදා දිවයිනට ළඟා වීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර … Continue reading පෙට්‍රල් නැවක් හෙට මෙරටට