ෆයිසර් මාත්‍රා මිලියන 5ක් කුණු කූඩයට ?

මෙරටට ගෙන්වූ ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මේ මස 31 වනදායින් කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිලියන ගණනක එන්නත් තොගයක් භාවිතයට නොගෙන මේවනවිට රට තුළ ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ. එම එන්නත්වල කාල සීමාව දීර්ඝ කළ හැකි බවට නිළ මට්ටමේ දැනුම්දීමක් නොලැබුණහොත් අදාළ එන්නත් අපතේ යාමට වැඩි … Continue reading ෆයිසර් මාත්‍රා මිලියන 5ක් කුණු කූඩයට ?