28 C
Colombo
Friday, May 20, 2022

ෆයිසර් එන්නත ගැටළුකාරීයි – මහාචාර්ය තිස්ස විතාරණ

- Advertisement -

ෆයිසර් එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බරපතල ගැටලු මතුව ඇති බව ලංකා සමසමාජ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

ඒ, අයවැය විවාදයට සහභාගිවෙමින්.

ෆයිසර් එන්නත භාවිතා කළ පුද්ගලයන්ට හානිකර තත්වයන් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව, මෑතකදී සිදුකළ පරීක්ෂණවලදී එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැටලු කිහිපයක් හඳුනාගෙන ඇති බවත් තිස්ස විතාරණ මහතා පවසනවා.

මේ නිසා ෆයිසර් එන්නත මෙරටට ගෙන්වීම හැකිතරම් සීමා කරන ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා.

මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයන්ට බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා භාවිතා කරන්නේ ෆයිසර් එන්නතයි. මීට අමතරව පාසල් සිසුන් සඳහාද ෆයිසර් එන්නත් ලබාදෙමින් තිබේ.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...