27 C
Colombo
Friday, April 19, 2024

මාතරටත් ෆයිසර් එන්නත

- Advertisement -

මාතර දිස්ත්‍රිකක්කය තුලත් ෆයිසර් එන්නත ලබාදීම අද (08) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ, වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිස් සඳහා‍යි.

වෙහෙරහේන රජමහා විහාරය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, කනත්තගොඩ වනිගසේකර කණිෂ්ඨ විද්‍යාලය යන ස්ථානවලදී යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් එන්නත ලබාදෙන බවත් එළඹෙන 12 වනදා දක්වා මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන බවත් පැවසේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 12,952,755 ක් වන අතර මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9,714,857ක් දක්වා ඉහළගොස් තිබේ

මේ අතර, ඊයේ (07) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,964 ක් වාර්තා වූ අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 471,863ක් දක්වා ඉහළ ගියා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...