31 C
Colombo
Wednesday, March 29, 2023

පකිස්තාන අධිකරණයෙන් ටික්ටොක් තහනමක්.

- Advertisement -

සදාචාර විරෝධී වීඩියෝ පය විකාශනය කරන බැවින් ටික්ටොක් සමාජ ජාලය තහනම් කරන්නැයි පකිස්තානයේ පෙෂාවෝර් මහාධිකරණය නියෝග කර තිබේ.

අධිකරණය නියෝගයට අනුව පකිස්තාන විදුලි සංදේශ අධිකාරිය විසින් ටික්ටොක් ජාලය තහනම් කිරීමට කටයුතු කළ යුතුවේ.

⁣චීනය මුල් කරගත් ටික්ටොක් සමාජ ජාලය විසින් පකිස්තාන සංස්කෘතියට එරෙහි වීඩියෝ පට විකාශනය කරන බවට ලද පැමිණිලි විභාග කිරීමෙන් අනතුරැව මෙම අධිකරණ නියෝගය පනවා ඇත.

මේ සම්බන්ධයෙන් පකිස්තාන විදුලි සංදේශ අධිකාරිය විසින් ටික්⁣ටොක් ජාලයෙන් විමසීමක් කළත් ඔවුන් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද පකිස්තාන මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...