අගමැති, ජනපති ප්‍රමුඛ රජයට සෙත්පතා පිරිතක්

අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය ඉදිරිපිට පැවති විෂේශ සති පිරිත් දේශනාවක් ඊයේ (13) දින නිමාවට පත් විය. මෙහි අරමුණ වූයේ කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් වීමත් ජනපති, අගමැති ප්‍රමුඛ රජයට සෙත් පැතීමත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ. පසුගිය 07වනදා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම පිරිත සඳහා සංඝරත්නයට ආරාධනා කළ අතර පිංකම සංවිධනය වූයේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ අනුග්‍රාහකත්වයෙන්. මෙහි … Continue reading අගමැති, ජනපති ප්‍රමුඛ රජයට සෙත්පතා පිරිතක්