ධම්මික පැණිය පානය කළ පියල් නිශාන්තට කොවිඩ්

කොවිඩ් 19 වෛරසය වැළදුණු පුද්ගලයන් සුව වෙනවා සහ පැණීය පානය කිරීමෙන් පසුව කොවිඩ් වෛරසය ආසාදනය නොවන බව කියූ ‘ධම්මික පැණිය’ පානය කළ රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. තවද ඒ මහතාගේ බිරිඳ සහ දරුවෙකුට කොවිඩ් ආසාධනය වි ඇත. මේ හේතුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත. මීට අමතරව … Continue reading ධම්මික පැණිය පානය කළ පියල් නිශාන්තට කොවිඩ්