26.7 C
Colombo
Saturday, June 14, 2025

Manhunt International තරගාවලියේ අනුශූරතාව පියුමාල් සිතුම්ට

- Advertisement -

23 වන Manhunt International තරගයේ අනුශූරතාවය ශ්‍රී ලංකාව නියොජනය කළ පියුමාල් සිතුම් විසින් දිනාගෙන තිබෙනවා.

23 වන Manhunt International තරගයේ අවසන් වටය ඊයේ, තායිලන්තයේදී පැවැත්වුණා.

මෙවර Manhunt International කිරුල ප්‍රංශයට හිමි වූ අතර ජැමෙයිකාව තුන් වන ස්ථානය දිනා ගත්තා.

හතරවන සහ පස්වන ස්ථාන දිනා ගැනු ලැබුවේ පිළිවෙළින්, පිලිපීනය සහ වියට්නාමයයි.

මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වනස්ථානය හිමිකරගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES