නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අල්ලස් හා දූෂණ වැළැක්වීමට පියවර ගැනීම සදහා එම ආයතනයේ අංශ කිහිපයක් යුද හමුදාවට භාර දීමට පියවර ගැනීම සහ එහි සේවය කරන සියළුම නිලධාරීව වෙනත් ස්ථානවලට මාරු කිරීමේ සැලසුමක් ඇති බව වාර්තා වේ.
අදාල දෙපාර්තමේන්තුවේ අල්ලස් ගන්නා නිලධාරින් පිළිබඳව සොයා බැලීමට වසරක් පුරා වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇති බැවින් මෙම පියවර ගැනීමට කටයුතු කරන බවත් වාර්තාවේ.