අනේ මාව අත්අඩංගුවට ගන්න එපා – ජොන්ස්ටන්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ, පසුගිය මැයි මස 9 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර “ගෝඨාගෝගම” අරගලවලට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවයි. ඊට අදාළව කොළඹ … Continue reading අනේ මාව අත්අඩංගුවට ගන්න එපා – ජොන්ස්ටන්