32 C
Colombo
Saturday, April 20, 2024

මහින්ද, නාමල් විරෝධතාවය සිදුවූ ස්ථානය නිරීක්ෂණයට පැමිණෙයි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් ඊයේ (31) මිරිහානේ පැවති විරෝධතාවය පැවති ස්ථානය

නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම ස්ථානයට අද (01)

පැමිණියා.

අදාළ විරෝධතාවයේදී වාහන කිහිපයකට ගිනි තබා ඇති අතර යුද හමුදාවේ, මාධ්‍යවේදීන් සහ මහජනතාව ඇතුළු කිහිප

දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

උග්‍රවන ආර්ථික අර්බුදය හේතුවෙන් රජය කෙරෙහි කලකිරීම ප්‍රකාශ කිරීම සඳහා ඒකරාශී වූ පිරිසක් මෙම විරොධතාවයට

එක්ව සිටියා.

අදාළ විරෝධතාවයට 3000 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර පසුව පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල

කිරීමෙන් පසු පිරිස විසිර ගියා.

ඊයේ පැවති විරෝධතාවය අතරතුර වාහන කිහිපයකට ගිනි තබා ඇති අතර විරෝධතාවයේදී ආරක්ෂක නිලධාරීන් මාධ්‍යවේදීන් සහ මහජනතාව කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇත.

උග්‍රවන ආර්ථික අර්බුදය හේතුවෙන් රජය කෙරෙහි කලකිරීම ප්‍රකාශ කිරීම සඳහා එක්වූ මහජන කණ්ඩායම් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. විරෝධතාවයට 3000 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර පසුව පොලිසිය කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඔවුන් විසිර ගියහ.

RECENT ARTICLES - SINHALA

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...