රටේ මිනිස්සුන්ට ප්‍රශ්න; මට ඩුබායි යන්න බෑ..!

අග්‍රාමාත්‍යවරයා සිය ඩුබායි සංචාරය අවලංගු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. මෙරට ආර්ථික අර්බුදය සහ වර්ධනය වන විවිධ ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 සීමාවට ළඟා වී ඇති බැවින් ලබන වසරේ සිට … Continue reading රටේ මිනිස්සුන්ට ප්‍රශ්න; මට ඩුබායි යන්න බෑ..!