25 C
Colombo
Thursday, December 1, 2022

වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන අයට තරාතිරම නොබලා දඩුවම් දෙන බවට බංගලිදේශ අගමැතිනියගෙන් සහතිකයක්

- Advertisement -

වාර්ගිකත්වය පදනම් කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයට එරෙහිව ඔවුන්ගේ ආගම, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර දඩුවම් පමුණුවන බව බංගලිදේශ අගමැති ෂීක් හසීනා පවසයි.

නනූර්ඩිගි, කුමිලා ප්‍රදේශයේ හින්දු කෝවිල් සහ දුර්ග පූජා අවස්ථා කිහිපයකට ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඇය මේ බව සදහන් කර තිබිණ.

ඩකා හි පැවැති දුර්ග පූජා උත්සවයකට එක්වෙමින් ෂීක් හසීනා අගමැතිනිය වැඩිදුරටත් සදහන් කර තිබුණේ අදාළ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ තැනැත්තන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා දැනටමත් පුලුල් පරීක්ෂණ සිදුකරන බවයි.

කුමිලා ප්‍රදේශයේ හින්දු දුර්ග පූජා උත්සව අවස්ථාවක දී කුරාණයට අපහාස කළ බවට පැතිර ගිය පුවතක් පදනම් කරගෙන එහි හින්දු කෝවිල් සහ දුර්ග පූජා අවස්ථාවන් වෙත ප්‍රහාරයක් එල්ල වී තිබිණ.

RECENT ARTICLES - SINHALA

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

0
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළදී දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ලංකා...

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර් යොදාගන්න

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...

Youtube බලා ස්නයිපර් තුවක්කුවක් සෑදු තරුණයෙක් අත්අඩංගුවට

0
Youtube සමාජ ජාලයේ එකේ දර්ශන නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...