යොහානිට අගමැතිගෙන් කොළඹින් ඉඩමක්

මැණිකේ මගේ හිතේ ගීතය හරහා දෙස් විදෙස් ඉමහත් ජනාදරයක් දිනාගත් තරුණ ගායිකා යොහානි ද සිල්වා හට කොළඹින් ඉඩම් කොටසක් ලබාදීම සඳහා රජය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව, බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ඇයට ලබාදීමට සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ. යොහානි හට පර්චස් 09ක පමණ ඉඩමක් රජයෙන් ලබාදෙන ත්යායගයක් … Continue reading යොහානිට අගමැතිගෙන් කොළඹින් ඉඩමක්