32 C
Colombo
Friday, March 31, 2023

ඉන්දීය තරුණයින්ට අගමැති මෝදිගෙන් ආරාධනයක්

- Advertisement -

සිය දිවියේ ඉදිරි වසර 25 ක කාලය ජාතියේ සංවර්ධනය වෙනුවෙන් කැප කරන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.

ඒ අදට යෙදී තිබෙන ඉන්දියාවේ නිදහස් දින සැමරුමට සමගාමීව නවදිල්ලියේ රතු බලකොටුවේ සිට ජාතිය අමතමින්.

රට වෙනුවෙන් පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාගේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, එය ඉන්දියාවේ ශක්තිය බවත් අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළා.

ඉන්දියාව යනු අසීරු අවස්ථාවලදී පවා එකට එක්ව නැගී සිටි ජාතියක් බවත් කොරෝනා වසංගතය ඊට කදිම උදාහරණය බව ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන්නා.

ලෝකය ඉන්දියාව දෙස බලන්නේ සිය බලාපොරොත්තු මල්ඵල ගැනවෙන ගමනාන්තයක් ලෙස බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

නොසැලෙන අධිෂ්ඨානය හමුවේ ඉන්දියාව මේවනවිට වත්මන් ලෝකයේ බලාපොරොත්තුව සහ ගැටලු සදහා විසදුම් ගෙන එන්නා බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...