අගමැතිගෙන් බැණුම් අහපු රෝහිත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලි මාලාවේ “පළමු පොදුජන රැලිය” අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ අත ගසා දමන අයුරු දැකගත හැකි විය. ඒ, ‘වැඩ කරන රටක්’ ගීතය වාදනය වන අතරතුර වේදිකාවේදී අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ අත එසවීමට උත්සහ … Continue reading අගමැතිගෙන් බැණුම් අහපු රෝහිත