අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපයි..!

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපා හැරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. එමෙන්ම, වෙනත් රජයේ ආයතනවලින් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු මුල් ආයතන වෙත ආපසු යැවීමටත් වෙනත් ආයතනවලින් ලබාගෙන තිබුණු වාහන 16ක් ආපසු භාරදීමටත් කටයුතු කර ඇති බවත් සඳහන්. ඒ අනුව කුඩා කාර්ය මණ්ඩලයක් සහ සීමිත සම්පත් භාවිතයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු කරමින් … Continue reading අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 50%කින් කපයි..!