31 C
Colombo
Sunday, June 26, 2022

ක්‍රිකට් ක්‍රීඩා නොකරන බව කියූ අගමැති පුතු ක්‍රිකට් පිටියට

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අද (27) පළමු පෙළ එක්දින තරග වරම් හිමි කරගෙන තිබෙනවා.

ඒ, අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින්.

කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහු නාවික හමුදා පිලට එරෙහිව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනවා

කෙසේ නමුත්, මීට පෙර අවස්ථාවකදී ඔහු පවසා සිටියේ තමා කිසියම් ක්‍රීඩාවක් කරනවා නම් ඊට ඔහුගේ 100% ක් ලබා දෙන අතර ඔහු අවධානය යොමුකර ඇත්තේ රග්බි ක්‍රීඩාවට බවයි.


RECENT ARTICLES - SINHALA

විදුලිය විසන්ධි කරන කාලය ඉහළට

මේ වන විට පැය 2 යි විනාඩි 30 ක් ව පවත්නා විදුලි කප්පාදු කාලය පැය 3 ක් දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා...

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...