32 C
Colombo
Monday, March 17, 2025

ක්‍රිකට් ක්‍රීඩා නොකරන බව කියූ අගමැති පුතු ක්‍රිකට් පිටියට

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අද (27) පළමු පෙළ එක්දින තරග වරම් හිමි කරගෙන තිබෙනවා.

ඒ, අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින්.

කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහු නාවික හමුදා පිලට එරෙහිව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනවා

කෙසේ නමුත්, මීට පෙර අවස්ථාවකදී ඔහු පවසා සිටියේ තමා කිසියම් ක්‍රීඩාවක් කරනවා නම් ඊට ඔහුගේ 100% ක් ලබා දෙන අතර ඔහු අවධානය යොමුකර ඇත්තේ රග්බි ක්‍රීඩාවට බවයි.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

POPULAR ARTICLES