යොහානිට ඇමති බන්දුල කී කවිය

යූටියුබ් හි නැරඹුම්වාර මිලියන 140ක් ඉක්මවා ඇති මැණිකේ මගේ හිතේ ගීතය නිසා යොහානි දිලෝකා ද සිල්වා මේ වන විට ලබා ඇති දෙස් විදෙස් ජනාදරය ඉමහත්. මෙම යොවුන් ගායන ශිල්පිනියට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) කවියකින් සුබ පැතුම් එක් කරනු ලැබුවා. ” මැණිකේ වදනින් ලොවක් කැළඹුමිහිරි ගීයෙන් සවන් සැනසූසිහින කුසුමන් දෑස තැවරූයොහානි … Continue reading යොහානිට ඇමති බන්දුල කී කවිය