Breaking: ගම්මන්පිළට අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි පොහොට්ටුවෙන් දැනුම්දීමක්

ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා හට පොදුජන එක්සත් පෙරමුණ විසින් දැනුම්දී තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් ජනතාවගේ ජීවිත අර්බුදකාරී තත්වයකට පත්ව තිබියදී රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සිතාමතාම මෙවැනි තීරණයක් ගත්තාදැයි සැකයක් පවතින බවත් එබැවින් අමාත්‍යවරයා ඉල්ලා අස්වියයුතුව ඇති බවත් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් යුතු එම ලිපියෙන් … Continue reading Breaking: ගම්මන්පිළට අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙන්නැයි පොහොට්ටුවෙන් දැනුම්දීමක්