විරෝධතාවයකට හසුවූ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට

නිට්ටඹුව ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි තැබීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාද මියගොස් ඇතිබවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබෙනවා.