පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතාව සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා නිකුත් කළ මෙම වාරණ නියෝගය ජුලි මස 12 වැනිදා දක්වා බලාත්මක වන අතර විනිසුරුවරයා ‍මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එස්. … Continue reading පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්