32 C
Colombo
Wednesday, March 19, 2025

ඉන්ධන පිරවුම් හල් අසල සාමය පවත්වා ගැනීම සඳහා පොලිසියෙන් නිවේදනයක්

- Advertisement -

ඉන්ධන පිරවුම් හල් අසල සාමය පවත්වා ගැනීම සඳහා පොලිස්පති විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පිරවුම්හල අසල යම් කලහාකාරී සිදුවීමක් ඇතිවීම වැළැක්වීම වීම සඳහා සියලු ස්ථානාධිපතිවරුන් විසින් සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව‍යි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ගිලන්රථ, ගිනි නිවීමේ රථ ආදියට ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබා දීමට සුදුසු පියවර ගත යුතු බවත් තදබදය අවම වන තෙක් රථවාහන පාලනය කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

එම නිවේදනය පහතින්,


RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...