නන්දා මෝටර්ස් අනතුර කළ තරුණියට ඇප

කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ නන්දා මෝටර්ස් ආයතනයේ මෝටර් රථ ප්‍රදර්ශනාගාරය තුළට මෝටර් රථයක් ධාවනය කර සිදුවූ අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවයි. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි තවත් අයෙක් අත්අඩංගුවට ගත් … Continue reading නන්දා මෝටර්ස් අනතුර කළ තරුණියට ඇප