එන්නත ගන්න පැමිණි ජනතාවට පොලිස් බැටන් පොලු ප්‍රහාර (වීඩියෝ)

මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ ඊයේ (01) පැවැති කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ තිබූ අතර ඒ වන විටත් ලැබී තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන් වී තිබුණා. නමුත් දිගින් දිගටම ජනතාව එහි රැඳී සිටීම හේතුවෙන් එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ගම් වාසීන් එම ස්ථානයෙන් ඉවත් කළේ බැටන් පහරද … Continue reading එන්නත ගන්න පැමිණි ජනතාවට පොලිස් බැටන් පොලු ප්‍රහාර (වීඩියෝ)