30 C
Colombo
Sunday, December 3, 2023

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 825 ක්

- Advertisement -

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 825 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් 197ක්, කොළඔ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් 64ක්, බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 90ක්, ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් 24ක්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 122ක් සහ වේල්ලවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 10ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයක නිලධාරීන්ට මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.

පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පසුගිය සදුදා හදුනාගෙන තිබුණි.

RECENT ARTICLES - SINHALA

පාසලක හිමිනමක් දරුවෙකුට රෝහල්ගත වෙන්න ගහලා

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා. දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි. දඬුවම් කිරීම...

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...