පොලිසිය අල්ලස් ගන්නෑ, බලෙන් දෙනවා..! – අජිත් රෝහණ

ශ්‍රී ලංකාවේ පොලිසිය අල්ලස් නොගන්නා බවත් ජනතාව බලෙන් අල්ලස් දෙන බවත් එම අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටිනවා. ඒ, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්. රථවාහන අංශයේ නිලධාරීන්ව ජනතාව විසින් දේවත්වයෙන් පිදිය යුතු බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “මෙන්න මේක මතක තියාගන්න ඕනෙ, මම බය නැතුව කියනවා, … Continue reading පොලිසිය අල්ලස් ගන්නෑ, බලෙන් දෙනවා..! – අජිත් රෝහණ