29.7 C
Colombo
Thursday, April 25, 2024

කුප්පයාවත්තේ ගැටුමකදී පොලීසියෙන් අහසට වෙඩි (වීඩියෝ)

- Advertisement -

පවුල් ආරවුලකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කඩවත රාගම පාරේ කුප්පියාවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සහ කිරීමේදී ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ඊට බාධා කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අහසට වෙඩි තැබූ ආකාරය ජංගම දුරකථනයක පටිගතවී තිබුණා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...