බයිසිකලයෙන් පැමිණෙන නීතියේ දිගු හස්තය

කළුතර, පානදුර, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාශවල පූර්ණකාලීන ප්‍රජාපොලිස්කරණය සඳහා නිලධාරීන් 357ක් යෙදවීම ඊයේ (01) දින සිදුවිය. ඒ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පොලිස්අ නිලධාරීන් සඳහා පාපැදි ලබාදීම ද සිදුවිය. එසේම මතුගම, වැලිපැන්න, දොඩංගොඩ, අගලවත්ත යන පොලිස්වසම්වල මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් සහ ග්‍රාම නිලධාරී මහතුන් හමුවී එම ප්‍රදේශවල සිදුවන සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම … Continue reading බයිසිකලයෙන් පැමිණෙන නීතියේ දිගු හස්තය