26 C
Colombo
Wednesday, February 19, 2025

නාවලපිටියේ සජබේ කාර්යාලය පොලීසිය වටලයි. 15ක් අත්අඩංගුවට (වීඩියෝ)

- Advertisement -

සමගි ජනබලවේගයේ නාවලපිටිය ප්‍රධාන කාර්යාලය පොලිසිය විසින් මේ වන විට වට කොට තිබෙනවා.

නාවලපිටිය නගරයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සංවිධානය කළ ‘එක්ව නැගිටිමු ‘ රැළිය අද නාවලපිටියේදී මේ වන විට ආරම්භවී තිබෙනවා.

එය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතු බවට විරෝධය පළ කරමින් පළකරමින් නාවලපිටිය නගරයේදී සමගි ජන බලවේගය විසින්ද විරෝධතාවයක් සංවිධානය කොට තිබුණා.

මෙහිදී පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී සමගි ජනබලවේගය පක්ෂයේ නාවලපිටිය ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට අධිකරණයටද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES