ක්‍රිෂ්’ට එරෙහිව පොලිසිය අධිකරණයට
කොළඹ කොටුවේ ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ල අනාරක්ෂිත බවත් ඉන් විශාල මහජන පීඩාවක් සිදුවන බවත් සඳහන් කරමින් කොටුව පොලිසිය අද (11) කොටුව මහේස්ත්‍රාත් තණූජා ලක්මාලි හමුවේ කරුණු දැක්වුවා. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 98 වගන්තිය යටතේ කරුණු දැක්වූ කොටුව පොලිසිය එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩයට නොතිසි නිකුත් කරන ලෙස කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. දීර්ඝ කරුණු දැක්වීමක් සිදු … Continue reading ක්‍රිෂ්’ට එරෙහිව පොලිසිය අධිකරණයට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed