ගාලු මුවදොර පදික වේදිකා අවහිර වන‌ සේ පොලිස් ට්‍රක් රථ

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් ගාලු මුවදොර අසල පැවැත්වෙන විරෝධතාවයට අසළට පොලිස් ට්‍රක් රථ කැදවා තිබෙනවා. අදාළ ට්‍රක් රට අද (16) උදෑසන එම ස්ථානයට ගෙනැවිත් පදික වේදිකාව අවහිරවනසේ ගාල් කර ඇති ආකාරය දක්නට ලැබෙනවා. මෙම ට්‍රක් රථ මෙම ස්ථානයට ගෙනවිත් දැමුවේ කිනම් කාරණයකටදැයි පොලීසිය තවමත් නිවේදනය කර නැහැ. ගාළු මුවදොර ‘ගෝඨාගෝ ‘ ගම ලෙසින් නම් කළ ස්ථානයේ … Continue reading ගාලු මුවදොර පදික වේදිකා අවහිර වන‌ සේ පොලිස් ට්‍රක් රථ