අන්තරේ විරෝධතාවයට පොලිසියෙන් අදත් කඳුළු ගෑස්..!

‘රුහුණු – කැළණිය සරසවි තුල සිදුවන මර්දනය නවතනු’ යන මැයෙන් අද (10) දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් දැන් සිදුකරන විරෝධතා උද්ඝෝෂණයට කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිසිය කටයුතු කළා. අසාධාරණ ලෙස ලබාදුන් ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා ඉවත් කරන ලෙස බල කරමිනුයි ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. කෙසේ නමුත්, එම … Continue reading අන්තරේ විරෝධතාවයට පොලිසියෙන් අදත් කඳුළු ගෑස්..!