විරෝධතාකරුවන්ට වතුර ගැහුවට පොලීසිය වතුර බිල් ගෙවලා නැහැ – ජලසම්පාදන මණ්ඩලය

පසුගිය සති කිහිපයේම කොළඹ පැවති මහජන විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට භාවිත කළ ජලය වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට ගෙවන මුදල ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් ගෙවා නොමැති බව වාර්තා වනවා. ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කරන්නේ විරෝධතා අතරතුර පොලිසිය විසින් විශාල ජල ප්‍රමාණයක් භාවිතා කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු අනාවරණය කළ බවයි. ජල ප්‍රහාරක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම … Continue reading විරෝධතාකරුවන්ට වතුර ගැහුවට පොලීසිය වතුර බිල් ගෙවලා නැහැ – ජලසම්පාදන මණ්ඩලය