30.3 C
Colombo
Thursday, April 25, 2024

පකිස්තානයේ කාන්තා පොලිස් නිලධාරිනියක් පැහැරගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම් කරලා

- Advertisement -

පකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේ මුසාෆරාෆ් ප්‍රදේශයේ කාන්තා පොලිස් නිලධාරිනියක් පැහැරගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ ස්ත්‍රීන්ට එරෙහි අපරාධ සම්බන්ධ විමර්ශන අංශයක උප පොලිස් පරීක්ෂකවරියක් මෙම අපරාධයට ලක්වී ඇති බවයි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඇය වාහනයට දමාගෙන පැහැරගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම් කර ඇති බවත් එහිදී ඇය බේරී පළාවිත් ඇති බවත් එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පකිස්තානය කාන්තාවන්ට දැඩි අනාරක්ෂිත රටක් බවත් ඊට අදාළ පරීක්ෂණ භාරව සිටින නිලධාරිනියක් පැහැරගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්කිරීමෙන් එම තත්වය වඩාත් පැහැදිලි වන බවත් එරට වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

අවලෝකිතේෂ්වර ලෙස පෙනී සිටි පුද්ගලයාට මානසික රෝගී තත්ත්වයක්

අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ ඔහුට...

ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර...

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...