රාජපක්ෂවරු සමග දේශපාලනය අවසන් – විමල්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ආන්දෝලනාත්මක කරුණු රාශියක් සිරස රූපවාහිනී නාළිකාවේ Ten Question​ වැඩසටහන හා එක්වෙමින් හෙළි කළේය. මේ එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්ණ කිහිපයකට ලබාදුන් පිළිතුරු කිහිපයකි. බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති. ඔහුට ඉහළින් ඉන්නවා අග්‍රාමාත්‍යවරයා. ඔහුටත් ඉහළින් ඉන්නවා ජනපතිවරයා. පසුගිය දවස්වල ඔබ කරපු කථා අනුව අපිට හා රටට … Continue reading රාජපක්ෂවරු සමග දේශපාලනය අවසන් – විමල්