පොලිතින් නිෂ්පාදන මිල 40%කින් ඉහළට

පොලිතීන් නිෂ්පාදනවල මිල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින් හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා කියා සිටියේ ඩොලර් අර්බුද මත අමුද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන මිල ඉහළ දැමූ බවයි. මේ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවල සිට මුද්‍රිත ග්‍රන්ථ ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ද මතුව … Continue reading පොලිතින් නිෂ්පාදන මිල 40%කින් ඉහළට