29 C
Colombo
Thursday, July 17, 2025

පොලිසියේ නිළධාරින්ට පාප්ප ප්‍රහාරයක්

- Advertisement -

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගැනිමට ගිය පන්නල පොලිසියේ පොලිස් කණ්ඩායමකට පාප්ප බාල්දි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.

ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් පෙරේදා 15 රාත්‍රී 8.30 ට පමණ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පාප්ප බාල්දියෙන් පහරදී පැනගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ ඒ අවස්ථාවේ පොලිස් නිලධාරින් පාප්ප පිටින්ම සැකකරුවන් පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇලබඩගම සුහද ජනපදයේ සහ ඇලබඩගම පල්ලියවත්ත පදිංචි පුද්ගලයන් දෙදෙනක්.

RECENT ARTICLES - SINHALA

හෙද සේවය ගැන දුන් නියෝගයකට ශ්‍රේෂ්ඨාධිකරණ‍යෙන් නියෝගයක්

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින්...

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

POPULAR ARTICLES