අයවැයෙන් පසුව පැවති තේ සාදය (PHOTOS)

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවන් මෙරට මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මාහතා විසින් ඊයෙ (12) දින ඉදිරිපත් කරන ලදි. එම අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරුනේ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ලෙසයි. අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද … Continue reading අයවැයෙන් පසුව පැවති තේ සාදය (PHOTOS)