24 C
Colombo
Monday, December 5, 2022

විදුලිබල ඇමති මහජන උපයෝගිතා කොමිසම පතුරු ගසයි

- Advertisement -

විදුලිය පිළිබඳ පසුවිපරමේදී මහජන උපයෝගිතා කොමිසම සිය වගකීම නිසියාකාරව ඉටු නොකර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අයවැය තෙවන වර කියවීමේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ අය කොමිෂන් සභා අවශ්‍යය බව පවසන අවස්ථාවක මෙවැනි කොමිෂන් රටට නොතිබුණා නම් තමාට සිතෙන්නේ මෙම ක්‍රියා හේතුව වී ඇති බවයි.

කොමිසමට පත්වෙන විෂය ගැන අවබෝධයක් නොමැති නම් වසර 5කට පත් වී කරන්නේ කුමක් දැයි ප්‍රශ්ණයක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර ජාතික විදුලිබල පද්ධතියට ලබන වසරේ සිට 2026 දක්වා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමේ වැඩපිළිවෙලක් සහ යෝජනා පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරීය එක්ව සකස් කළ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාර දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

0
මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan arrested in Australia for killing his wife

0
A 45-year-old Sri Lankan man has been arrested by the Australian police in connection with the murder of his wife, a mother...

SL origin family in US seeks justice after police kill son

0
A tech entrepreneur in Texas wasn’t given ample time to drop a rifle he was carrying on his own front porch before...

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...