29 C
Colombo
Wednesday, March 29, 2023

මහජන උපයෝගිතා කොමිසම වහලා තියෙන්නෙ මටත් කියන්නෙ නැතුව – ඩලස්

- Advertisement -

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ලිපියක් නිකුත් කර ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා වන තමන්ගේද අනුදැනුමකින් තොරව බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අදාල ලිපියෙන් 2021 සඳහා යෝජිත අයවැයට අනුකූලව ජනවාරි 1 වනදා සිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමන ලෙසටයි ජයසුන්දර භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබුණා.


කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2021 අයවැයෙන් යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සංශෝධනය කිරීම සඳහා පමණක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව රටේ දැනට පවතින විදුලිබල නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට නියෝග කර තිබියදීත් විදුලිබල අංශයට නියාමන ආයතනයක් අවශ්‍ය වන බවද අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...